top of page
If you are interested in participating in translating science communication in your language, register here.
Rapid Antigens Test(RAT's)
ඊක්! RAT! ඔහ් පොඩ්ඩක් ඉන්න. එය RAT එකක් (රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක්) පමණයි!
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (RATS) පිළිබඳ තවමත් බොහෝ ව්‍යාකූලතා පවතින අතර, අපි ඒ සම්බන්ධයෙන් ඔබට උදව් කරන්නෙමු! RAT පිළිබඳව ඔබට ඇති ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට දිගටම කියවන්න.
RAT ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් ඔබ සහ ඔබ අවට සිටින සියල්ලන්ම ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට ඔබට හැකියාව ලැබේ.
මෙම පරීක්ෂණය සිදු කරන ආකාරය පෙන්වීමට මෙය මිතුරන් සමඟ බෙදාගන්න!
මූලාශ්‍ර: tinyurl.com/SUFRATS #ScienceUpFirst #LaSciencedAbord
Sanjalee C/Lakhindu










bottom of page